game

this is a huge project

සංවාදයට විවෘතයි

කවුද කියන්නේ ලංකාව නිදහස් කියලා…., අන්න ඒතනයි තාම මිනිස්සු ඉන්නේ 48 ලියවිල්ල අත්සන් කරාට ලංකාව ස්වාධින වුනේ නෑ.. තාමත් ඒ කාලේ වගෙමයි . ඇත්තටම කියන්න තින්නේ ලංකාවට තාමත් තින්නේ සීමා වු ආර්ථික නිදහසක්.. ලංකාව තුල තාම ක්‍රියාත්මක වෙන්නේ සුද්දගේ නීතියක්.. ඉතින් කොහොමද කියන්නේ අපි නිදහස් රටක් කියලා.. විවෘත ආර්ථිකෙට නිදහස වුනත් මිලට ගන්න පුලුවන්.. අද…